21 Comments

  1. අනික අපි දන්න කියන පොරවල් මාසෙට ලක්ස 8 profit ගද්දි ලයිට් බිල් එක වෙනම ලක්ස එකයි ⁣විස්සක් යනවා 😂 දැනගෙන විඩියෝ දාහන් බන් 😂

  2. Nicehash එකේ බලලා චෙක් කරගන්න පුලුවන් කරන්ට් බිල් frofit වෙන වෙනම පෙන්නනවා බොරු නොදා ඉදහන් බන් 😂

  3. බොරු කියන්න එපා මේකේ ලංකාවේ mining farm හිටන් තියනවා ඒවා ගැන දන්නේ වත් නැතුව ඇති මේ විඩියෝ එක කරන එකා 😂

  4. අනේ මේ උබ දන්න බිම් කොයිම් මයිම් නිඅන් පලයන් බන් යන්න.හරියට ඉගෙනගෙන video දාපන්

  5. පකේ ලංකාව . 😓😓😓 . පොන්න පාලකයන් තමයි ලස්සන රට කන්නේ වේසිගෙ පුතාලා 😡😡

  6. ඩිස්ක්‍රිප්සොන් කියලවත් හරියට කියාගන්න බෑනෙ. බික් කොයින් මයිමින් කොරන්නෙ කොහොමද?

  7. මොළේ හොඳ නැද්ද බං …..මේ වගේ නිකං බොරදියේ මාලු බානවා වගේ වීඩියෝස් දාන්න එපා …….දැනට bicoin එකක් කෝටිය එකයි ගානක් වෙනවා ලංකාවේ සල්ලි වලින් ඉතින් බිට්කොයින් 0.1 ගන්නවා කියන්නේ මාසෙන් දෙකෙන් හොයන්න නං කෝටියක් විතර වියදං කරලා ග්‍රැෆික් කාඩ් අරගෙන මැෂින් එක හදන්න ඕනේ …….. අනික slush pool එකට වඩා හොඳයි nicehash ……

Leave a Reply

Your email address will not be published.


*